
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට 'පූ තායි' පක්ෂයේ නායකයකු වන කෝටිපති ව්‍යාපාරික, 60 හැවිරිදි ස්රේතා තවිසින් තෝරා ගැනුණි.
ස්රේතා තවිසින් අග්‍රාමාත්‍ය ධුරයට තෝරා ගැනීම වෙනුවෙන් පැවැති ඡන්දයේ දී පාර්ලිමේන්තු සාමාජිකයන් 747 දෙනාගෙන් 482 දෙනකු ස්රේතා තවිසින් ට පක්ෂව ඡන්දය ලබා දුන්නේ යැයි පැවැසෙයි.
පසුගියදා පැවැත්වුණු තායිලන්ත මහ මැතිවරණයේ දී ‘පූතායි’ පක්ෂයට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ බහුතරය දිනා ගැනීසට නොහැකි වූ බැවින් රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය.
කෙසේ හෝ අවසානයේ ‘පූතායි’ පක්ෂය තවත් දේශපාලන පක්ෂ 10 ක් හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට සමත් වී ඇත. එම පක්ෂ අතරේ තායිලන්ත හමුදාවට සහාය දෙන පක්ෂ දෙකක් ද ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සා ලෙස ‘පූතායි’ පක්ෂය නම් කළේ ස්රේතා තවිසින් ය.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්තයේ නව අගමැති ස්රේතා තවිසින්