IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තමා බලයෙන් නෙරපන්න හදන්නේ ඇමෙරිකාව

තමා විශ්වාසභංගයෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර ඇත.

නම පැවසීමට නොහැකි විදේශීය රටක් තමාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවේදී තම ධූරය අහිමිවනු දැකීමට නොඉවසිල්ලෙන් සිටින බව අගමැති ඉම්රාන් පසුගියදා ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව නැහැ ඇමෙරිකාව නෙමේ නම කියන්න බැරි විදේශීය රටක් අපේ රටේ දේශපාලනයට ඇඟිලි ගහනවා පසුගිය දා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කල් යෑමෙන් පසු  විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් අගමැති ඉම්රාන් පැවසුවේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පකිස්තානු තානාපති විසින් ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියෙකුගේ හඬ පටයක් අගමැති ඉම්රාන් හට ලබා දී ඇති අතර එම නිලධාරියා ඉම්රාන් නොමැති රජයක් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ද්වි පාර්ශවික සම්බන්ධතා වඩාත් තහවුරු වනු ඇතැයි පවසන ආකාරය පටිගත වී ඇතැයි සඳහන් වේ.

(රොයිටර්)



අදහස් (0)

තමා බලයෙන් නෙරපන්න හදන්නේ ඇමෙරිකාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 702 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site