තනිකඩයන්ටම වෙන්වූ දුම්රිය සේවයක් ආරම්භ කිරීමට චෙක් ජනරජයේ දුම්රිය සමාගමක් සැරසේ.
මේ දුම්රිය සේවයේ අරමුණ වනුයේ තනිකඩයන්ට තමන්ගේ අනාගත සහකරුවා හෝ සහකාරිය සොයාගැනීමට උදවු කිරීමයි.ඒ සදහා හොදම ක‍්‍රමය වනුයේ තනිකඩයන් එකිනෙකා මුණගැස්විම බව නව දුම්රිය සේවය ඇරඹිමට මුල්වූ රෝපිඞ් නම් දුම්රිය සමාගම කියයි.ඉදිරියේදි සමාගමට අයත් අනෙක් දුම්රිය සේවයන්ගේද තනිකඩයන්ටම වෙන්වූ මැදිරි ඇතිකිරීමටත් කටයුතු කරන බව රෝපිඞ් සමාගමේ ප‍්‍රකාශකයෙක් සදහන් කරයි.
දුම්රියකදී මෝටර් රථයකදී මෙන් නොව වැඩි දෙයක් කළ හැකි බව ප‍්‍රාග් නුවර වැස්සන්ට පෙන්වා දී
ඔවුන්ව වැඩි වැඩියෙන් දුම්රිය භාවිතයට නැඹුරු කිරීම මේ නව දුම්රිය සේවයේ තවත් අරමුණකි.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තනිකඩයින්ට පමණයි
අමාලි සිල්වා Tuesday, 21 May 2013 09:54 PM
දැන් කාලේ බොහෝ වයසට ගිය අයත් ඉන්නවනේ තනිකඩ වෙලා. දැන් මේකේ තනිකඩ ද නැද්ද බලන්න තව නිලදාරියෙක් යනවද? චෙක් රජයත් කරන්නේ මාර වැඩ. (නි)
කපිල Tuesday, 21 May 2013 05:08 PM
අපේ මෙහෙම වුණා නම් හොද නැටුම් ටිකක් බලාගන්න තිබුනා. (නි)
මාලා Tuesday, 21 May 2013 01:24 PM
ඒකට අපේ තරුණ අයට ... යන්න තැනකුත් නැහැ. පාර්ක් විතරයි තියෙන්නේ.පොලිසිය පැනලා එතනිනිනුත් අල්ලගෙන යනවා සල්ලි නැති වුනහම. (නි)
රිස්වාන් Tuesday, 21 May 2013 02:08 PM
තනිකඩ කියලා කොහොමද අදුන ගන්නේ? (නි)
සුරංග Tuesday, 21 May 2013 06:25 PM
අපේ රටේ නම් දැනටමත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා (නි)
ගාමිණී-සිරි Tuesday, 21 May 2013 03:03 PM
අප්පච්චියේ, අපේ රටට නම් කොහොමටත් ගැලපෙන්නෙම නැහැ. සීසන් එකක් ගනී. දුම්රියෙන් එහාටයි මෙහාටයි යයි. රැකියාවට නොයයි. දෙන්නා රණ්ඩු සරුවල් ඇතිකර ගනී. ඒ කොච්චියටම අන්තිමේ බෙල්ලත් තියයි.(නදී)
අමිල කටුනායක Wednesday, 22 May 2013 07:45 AM
ලංකාවේ නම් වැහි වැහැලා ඉන්නේ විවාහක තනිකඩයෝ (නි)
අමිල කටුනායක Wednesday, 22 May 2013 07:48 AM
පිස්සු කෝච්චි නම් ඇතිවෙන්නම තියෙනවා (නි)
කමල් Tuesday, 21 May 2013 03:15 PM
මේකේ යන්න විවාහ සහතිකේ බලයිද? නැත්නම් හොරට යන අය අල්ලනේ කොහොමද? නැත්නම් චෙක් ජනරජයේ ග්‍රාම සේවකගෙන් ලියුමක් වත් ගෙනියන්න වෙයි නේද? (නදී)