දූෂණ චෝදනාවලට වරදකරු වී, තායිලන්තයෙන් පලා ගොස් වසර 15 ක් විදේශගතව සිට, ආපසු සිය රට පැමිණි අවස්ථාවේ, අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා, බැංකොක් අගනුවර පොලිස් රෝහලට මාරු කෙරුණි.
තායිලන්ත බන්ධනාගාර බලධාරීන් පවසා ඇත්තේ, අධික රුධිර පීඩනය ඉහළ යෑම සහ සහ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ යෑම හේතුවෙන් 74 හැවිරිදි තක්ෂින් ෂිනවාත්‍රා, රෝහල් ගත කළ බවය.
ඩුබායි සිට සිය පෞද්ගලික ගුවන් යානයෙන් බැංකොක් අගනුවර, ‘ඩොං මුවෙන්ග්’ ගුවන්තොටුපොළ බලා පැමිණ, තක්ෂින් ෂිනවාත්‍රා, ගුවන් යානයෙන් පිටතට ආ සැණින්, අත්අඩංගුවට ගැනීම සිදුවිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තක්ෂින් ෂිනවාත්‍රා බන්ධනාගාරයෙන් පොලිස් රෝහලට