ලොව විශාලතම තක්කාලි සටන පසුගියදා ස්පාඤ්ඤයේ පැවැත්විණි.
වාර්ෂිකව තක්කාලි සටන ස්පාඤ්ඤයේ කිලෝමීටර 60ක් පමණ දිග වැලෙන්ෂියා නගරයේ පවත්වයි. එකි නෙකා හා සටන් කිරීමට මෙවර ඉදුණු තක්කාලි කිලෝ 130000ක් පමණ යොදා ගත් බව වාර්තා වේ.
ඉන්දියානුවන්, ප‍්‍රංශ ජාතිකයින් බ්‍රිතාන්‍ය ජාතිකයින් 20000 දෙනා ඊට එක් වුහ.
මෙහිදී ඉදුණු තක්කාලි එකි නෙකාට ගසාගනිමින් ඔවුහූ පී‍්‍රති වෙති. තත්ත්පර කිහිපයකින් පසු මුළු නගරයම තක්කාලි වලින් වැසේ. තරගයෙන් පසු නා පිරිසිදු වීමට එහා මෙහා රැගෙන යා හැකි වතුර මල් නගරයේ සෑම තැනම සවි කර ඇත.
යූරෝ 10ක් (රුපියල් 1790 ) ගෙවා ටිකටි පත් රැගෙන මේ සඳහා සහභාගි විය යුතු අතර සහභාගිවන්නන්ගේ ආරක්‍ෂාව සඳහා නීති රීති පනවා තිබේ.
1945 සිට ආරම්භවූ තක්කාලි සටන මේ වන විට රටවල් කිහිපයකම ජනපි‍්‍රය වාර්ෂික තරගයක් බවට පත් වී තිබේ.
	
	
	
	
	
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1539										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තක්කාලි නාන්න විසිදාහක් එති
ටෘත් Sunday, 01 September 2013 10:32 PM
මොවුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙද්දිත් මේ අය කරන විනාශයක තරම.... (නි)
රුසෙල් Sunday, 01 September 2013 11:24 PM
ඕවා තමයි ටොමෑටෝ සෝස් වෙන්නේ (නි)
සේනාරත්න Sunday, 01 September 2013 11:25 PM
අපි මෙහෙ තක්කාලි ගෙඩියක් කඩෙන් ගන්න බැරුව ඉන්නවා ගිනි ගණන් කිය කියා. ඔහේ ඔච්චර ගහ ගන්නත් එක්ක තියෙනවා නම් ලංකාවට අඩු ගානට පටවන්න කියමුකෝ. (නි)
මංගල කොලොන්නාව Monday, 02 September 2013 08:22 PM
මම හිතන්නේ ලංකාවේ මෙම දෙයම තක්කාලි නොමැතිව කුණු බිත්තර වලින් සිදු වෙනවා කියලයි (නි)
දම්මික Monday, 02 September 2013 02:50 AM
ස්පාඤ්ඤයේ තක්කාලි සටන වගේ එකක් ඉන්දියාවේ කරනවා. එය ඔවුන් කරන්නේ තක්කලි වලින් නෙමෙයි. සමහරු පාට පාට දියරයන් වලින් ද කරති. ලංකාවේ නම් අත් බෝම්බ කඩු කිනිසි වලින් මහා මග සටන් නිතරම සිදුවේ (නි)
රොෂාන් Sunday, 03 November 2013 06:54 PM
ඕක මොකක්ද මෙහෙ දේශපාලුවෝ මඩේ බැහැලාම ඉන්නේ.(නදී)
දර්ශන Sunday, 01 September 2013 03:59 PM
ඇති හැකි අයගේ විනෝදය සදහා පැවැත්වුවත් මෙඉන් ලැබෙන ආදායම පුණ්‍ය කටයුතකටත් කොටසක් ප්‍රදානය කලයුතුයි ,ලංකාවේ මෙය පවත්වන්න සලසුම්කරනවානම් මෙය සැලකිල්ලට ගන්න. (දී)
මන්ජා Sunday, 01 September 2013 04:15 PM
හම්බවෙයි ඔහොම තව ටික කාලයක් යනකොට තක්කාලි ගහ ගන්න . ලෝකේ අහාර අර්බුදත් එක්ක (දී)
ප්‍රසාද් Monday, 02 September 2013 04:43 PM
ලංකාවෙත් මේ දවස්වල තක්කාලි තොග මිල කිලෝ එක රු 30යි.අනික රු 1800 කට මේ තරම් සුන්දර විනෝදයක් ලැබිම කොචර වටිනවද? මිනිස්සු රාත්‍රී සමාජශාලා , මත්වතුර සාද වලට නොයා මෙවන් අහිංසක විදියට විනෝදවීම කොච්චර වටිනවද. (නි)
ධම්ම Sunday, 01 September 2013 05:24 PM
මෙයාලගේ ගොන් පොර වගේම ගොන් පාර්ට් එකක් මට හිතෙන්නේ. (ස)
එල්. ගුණවර්ධන Sunday, 01 September 2013 05:29 PM
අපරාදේ තක්කාලි , කන්න බැරි නම් තව රටකට නොමිලේ දෙන්න බැරිද? (ස)
චන්න Sunday, 01 September 2013 05:31 PM
ලෝකේ කොච්චර කන්න නැති මිනිස්සු ඉන්නවද.? (ස)
ජෝන් Sunday, 01 September 2013 06:18 PM
නියමයි....නියමයි.... අපි ආදයෙයි එකට (දී)
සංදීප් Sunday, 01 September 2013 09:07 PM
විනෝදය වගේම හරිම ලස්සනයි (නි)