අයර්ලන්තයේ ඩබ්ලිං නුවර, කලහකාරී තත්ත්වයක් වාර්තා වෙයි. කලහකාරී පිරිස් මෝටර් රථවලට ගිනි තබමින්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම කලහකාරී තත්ත්වය හටගෙන ඇත්තේ කාන්තාවක, කුඩා දරුවකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකුට එල්ල වුණු පිහි ප්‍රහාරයක් මුල්කොට ගනිමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩබ්ලිං නුවර ප්‍රචණ්ඩ ක්‍රියා