ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ යුද්ධය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ශාන්ත පීටර්ස්බර්ග්හිදී හමුවී ඇත.
රුසියානු සහ එක්සත් ජනපද නිලධාරීන් අතර වට කිහිපයක සාකච්ඡා පැවැත්වුවද, ට්‍රම්ප් මොස්කව් සහ කියෙව් සටන් විරාම ගිවිසුමකට එකඟ වන ලෙස බල කරමින් සිටියත්, ක්‍රෙම්ලිනයෙන් කිසිදු ප්‍රධාන සහනයක් ලබා ගැනීමට ඔහු අපොහොසත් වී තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප් නියෝජිතයා පුටින් හමුවෙයි