
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශක්තිමත්, ප්‍රබල නායකයකු බවත්, ට්‍රම්ප් සමඟ ගැටීමේ කිසිදු අදහසක් තමන්ට නැති බවත්, සිදුවුණු වරද නිවැරදි කර ගන්නා බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
පසුගිය දා ධවල මන්දිරයේ දී සිදුවුණු සිදුවීම ගැන තමන් පසු තැවෙන බවත්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිීමට කැමැති බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.
සෙලෙන්ස්කී මේ බව අවධාරණය කළේ යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර වහා නවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප් එක්ක ගැටෙන්න බෑ: වැරදි නිවැරදි කරගන්නවා