IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ

ග්‍රෙග් නැමැති පුද්ගලයා බීබීසී පුවත් සේවයට තමන් දුටු දේ පැහැදිලි කරමින් ...

පෙන්සිල්වේනියාවේ, බට්ලර් ප්‍රාන්තයේ මැතිවරණ රැළිය අමතමින් සිටිද්දී, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා එල්ල වෙයි.

ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු දුටු රැලියට සහභාගී වූ එක් අයකු ඒ බව ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පැවැසුවත්, ඔවුන් එය ගණනකට නොගත් බව පැවැසෙයි.

සිද්ධියෙන් තැති ගත් ග්‍රෙග් නමැති එම ට්‍රම්ප් ආධාරකරු ඔහු දුටු දේ සහ ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කළ බව බීබීසී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.

'වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා. මම ඒක ආරක්ෂක නිලධාරීන්ට කීවා. ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා" යැයි ග්‍රෙග් නමැත්තා පවසා තිබේ.



අදහස් (0)

ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලැබිලා නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site