
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ විධායක නියෝගයත් සමඟ පාකිස්තානයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පහක් ද ඇණහිට ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ විධායක නියෝගය, පාකිස්තානයේ ක්‍රියාත්මක සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව, ගංවතුර, දේශගුණය සහ අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ව්‍යාපෘතිවලට ද බලපෑම් එල්ල කරනු ඇති බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්