ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට වසර 22 ක සිර දඩුවමක් නියම වී ඇත. ඒ, ඔහු ජනාධිපති ධුරය හොබවද්දී, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපණ කළා යැයි එල්ල වූ චෝදනාවලට වරදකරු වෙමිනි.
මොන්සේෆ් මර්සුකි ටියුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2011 වසරේ සිට 2014 දක්වා කාලයේය. මෙය ටියුනීසියාවේ ජනතා විරෝධතා පැවැති කාලයයි.
නඩු තීන්දු සම්බන්ධයෙන් අදහස් දක්වෙමින්, ටියුනීසියාවෙන් පිටවී, දේශපාලන රැකවල් මත ප්‍රංශයේ පැරිස් නුවර රැදී සිටින හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් ප්‍රංශයේ සිටින බැවින්, තමන්ට අධිකරණය කිසිවක් කළ නොහැකි බවය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ටියුනීසියාවේ හිටපු ජනපති වසර 22 ක් හිරේ