IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ටිබෙටයේ නායයෑමකින් රන් ආකරයක 83 දෙනෙක් සිරවෙති

ටිබෙටයේ කඳුකරබද ප‍්‍රදේශයක පිහිටි රන් ආකරයක පෙරේදා(30) සිදුවූ නායයෑමක් හේතුවෙන් පතල්කරුවෝ 83 දෙනෙක් සිරවී සිටින බව විදෙස් පුවත්සේවා සඳහන් කරයි. 
නායයෑමෙන් රන් ආකරය පිහිටි ප‍්‍රදේශයේ කිලෝමීටර් තුනක පමණ පැල්මක් ඇති වූ බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි. ටිබෙටයේ ලහාසා නුවරට නැගෙනහිරින් පිහිටි මයිසොකුන්ගර් පළාතේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,600ක උසින් යුත් ස්ථානයක මෙම රන් ආකරය පිහිටා ඇත.
අනතුරට ලක්වූ පතල්කරුවන්ගේ දිවිගලවා ගැනීම සඳහා දහසක පමණ පොලිස් භටයන්, ගිනිනිවන භටයන් හා ජිවිතාරක්ෂක කණ්ඩායම් එම ප‍්‍රදේශයට යැවූ බව ටිබෙට් බලධාරීහු පවසති. 



අදහස් (0)

ටිබෙටයේ නායයෑමකින් රන් ආකරයක 83 දෙනෙක් සිරවෙති

ගාමිණි Monday, 01 April 2013 03:14 PM

මතකද පහුගිය දවසක පතලක හිරවූ පිරිසක් ගොඩ ගන්න දරපු වෙහෙස (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site