IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


‘ජී7’ නායක සමුළුව ඉතාලියේ ඇරැඹෙයි

‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ඉතාලියේ ඇක්විලා (පුගිලා) පළාතේ ආරම්භ විය.

මෙවර සමුළුව පැවැත්වෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනිගේ ප්‍රධානත්වයෙනි.

‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ එක්සත් රාජධානියයි.

 සමුළුව පැවැත්වෙන්නේ, ඇක්විලා පළාතේ, බෝර්ගෝ එග්නාසියා ෆැසානෝ නිවාඩු නිකේතනයේදීය. ඉතාලියේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වෙන 7 වැනි වතාව මෙයයි.

ලෝක දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සමුළුවේ අරමුණය.

ඊට අමතරව, මෙවර සමුළුවේ දී, ලොවට බලපෑමක් කර ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගැන ද ලෝක නායකයන්ගේ වැඩි අවධානයක් යොමු වනු ඇතැයි පැවැසෙයි.

‘ජී7’ රටවල් 7 ට අමතරව, තවත් ලොව ප්‍රධාන රටවල් කීපයක රාජ්‍ය නායකයෝ ද ඉතාලියේ පැවැත්වෙන සමුළුවට සහභාගී වෙති.

පිටපිට තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු නරේන්ද්‍ර මෝදි ද සහභාගී වෙයි.

ඇමෙරිකන් මාධ්‍ය පවසා ඇත්තේ මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ද ‘ජී7’ සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇති බවය.



අදහස් (0)

‘ජී7’ නායක සමුළුව ඉතාලියේ ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1695 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 511 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site