යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ JUICE (ජූස්) යන නමින් නම් කළ රොබෝ ගවේෂණ යානය බෘහස්පති ග්‍රහයාගේ අයිස්වලින් මිදුනු චන්ද්‍රයන් ගවේෂණයට පිටත්ව ගියේය.
ජූස් යානයේ අරමුණ වී ඇත්තේ, මෙම අයිස් චන්ද්‍රයන්ගේ පිටසක්වළ ජීවය ඇතිදැයි සෙවීමය.
අප සෞරග්‍රහ මණ්ඩලයේ පිටසක්වළ ජීවීන් (බැක්ටීරියා වැනි) සිටින්නේ නම් සිටිය හැක්කේ මෙම අයිස් චන්ද්‍රයන්ගේ යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
ජූස් යානය 'එරියෑන් 5' රොකට්ටුවක ආධාරයෙන් උඩු ගුවනට තල්ලු කෙරුණි. යානයට, අයිස් චන්ද්‍රයන් වෙත යෑමට වසර 8 ක් ගත වනු ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
’ජූස්’ පිටසක්වළයන් සොයන්න යයි