IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජලය ගන්න ගිය පලස්තීන දරුවන්ට පහරදීලා

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් ප්‍රදේශයේ ජල බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. 

එම ප්‍රහාරයෙන්, කුඩා දරුවන් හය දෙනකු සහ තවත් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ගාසා සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඔවුන් හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවය. ඊශ්‍රායල හමුදා මෙසේ ගාසා තීරයේ විවිධ ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ හමාස් සටන්කාමීන් සමඟ සටන් විරාමයක් සඳහා සාකච්ඡා පවත්වන අතරතුරේදීය.



අදහස් (0)

ජලය ගන්න ගිය පලස්තීන දරුවන්ට පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16908 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 666 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site