
ජර්මනියේ මගී දුම්රියක සිදුවුණු පිහි ප්‍රහාරයකින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් මගීන් හය දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණු බව ද පැවැසෙයි. පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ බ්‍රොක්ස්ස්ඩෙස් නගරයට නුදුරින් පිහිටි දුම්රිය ස්ථානයේ යැයි ද ජර්මන් මාධ්‍ය වාර්තා කර ඇත. පිහි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
357
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජර්මනියේ මගී දුම්රියක පිහි ප්‍රහාරක්