IMG-LOGO

2025 අගෝස්තු මස 28 වන බ්‍රහස්පතින්දා


ජම්මු කාශ්මීරයට මහවැසි: 42 ක් මරුට

ජම්මු කාශ්මීරයේ කිස්ට්වාර් දිස්ත්‍රික්කයේ චෂෝති ගම්මානයට ඇද හැලෙන මහ වැසි 46 දෙනකු බිලිගත් බව පැවැසෙයි. මහ වැසි හේතුවෙන් නායයෑම් ද වාර්තා වේ.

නායයෑමට ලක්වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීමේ මෙහෙයුම් නොකඩවා සිදුවුණු බවත් වාර්තා වේ. මහ වැසි සමඟ හටගත් හදිසි ජල ගැලීම්වලින් පීඩාවට පත් පුද්ගලයන් 160 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් ඉන්දීය කැබිනට් අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවැසුවේ, විපතට පත්වූවන් බේරා ගැනීමට, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවය.



අදහස් (0)

ජම්මු කාශ්මීරයට මහවැසි: 42 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14647 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 440 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 259 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site