ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තය කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 62 දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පළමු වැනිදා, ඉෂිකාවා ප්‍රාන්තය කැලැඹී ගියේ රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ භූමි කම්පාවකිනි.
ප්‍රබල භූමි කම්පාවත් සමඟ ජපන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
වෙරළාශ්‍රිතව පහත් බිම්වල සියලු දෙනා උස් බිම්වල ආරක්ෂිත ස්ථාන වහා දිව යන්නැයි බලධාරීහු අනතුරු ඇගවූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජපන් භූමි කම්පාවෙන් මියගිය ගණන 62 කට නගී