
ජපානයේ ටෝකියෝ අගනුවර උනෝ සත්වෝද්‍යානයේ සිටින පැන්ඩා වළසුන් සිවුදෙනා යළි චීනයට රැගෙන යන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
ඒ අනුව, ජපන් වැසියන්ගේ ආදරය දිනූ එම පැන්ඩා සිවුදෙනා අවසන් වරට නැරැඹීමට සත්වෝද්‍යානය අවසර දී තිබේ.
එම පැන්ඩාවන් අතරේ සියැං සියැං නමැති පැන්ඩා ද සිටී. මැය 2017 දී උනෝ සත්වෝද්‍යානයේ දී උපත ලැබූ පැන්ඩෙකි.
පැන්ඩාවන් යළි ඔවුන්ගේ නිජබිම වන චීනයට බාරදීමට කටයුතු සූදානම් කෙරුණේ පසුගිය 2021 දීය. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් පැනඩා ආපසු චීනයට