
ජපානයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය කෙන්ජි කණ්ඩා සිය ධුරයෙන් නෙරපා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පසු ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් කෙන්ජි කණ්ඩා වරදකරු වී ඇති බැවින්, ඔහුට නියෝජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වී ඇතැවි ද පැවැසෙයි.
ජපන් කැබිනට් මණ්ඩලය සංශෝධනය කර මාස දෙකක් ඇතුළත, ධුරය අහිමි වුණු තෙවැනියා වන්නේ කෙන්ජි කණ්ඩා ය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2034
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් නියෝජ්‍ය මුදල් ඇමැති ගෙදර යවයි