IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජපන් අගමැතිගෙන් බයිඩන්ට සකුරා පැල

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදී, සකුරා චෙරි පැල කීපයක්, බයිඩන්ට තෑගි කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා, ඇමෙරිකාවේ සංචාරය කරන්නේ බිරිඳ ද සමඟය. ඇමෙරිකාවත් ජපානයත් අතර පවතින සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණ මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.

සකුරා චෙරි පැල ත්‍යාගයක් ලෙස ලබා දීම සිදුවූයේ ජපානයත් ඇමෙරිකාවත් අතර මිත්‍රත්වය වර්ධනය කර ගැනීමක් ලෙසය.



අදහස් (0)

ජපන් අගමැතිගෙන් බයිඩන්ට සකුරා පැල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site