IMG-LOGO

ජපානයේ ෆුමිහිටෝ කුමරු සිහසුනේ මීළඟ උරුමක්කරු ලෙස නම් කරයි

ජපාන අධිරාජ්‍ය නරුහිතෝ කුමරුගේ සහෝදරයා වන ෆුමිහිටෝ කුමරු ටෝකියෝ නුවර පැවති උත්සවයකදී සිංහාසනයේ උරුමක්කරු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
 
"ර්කෝෂී නො රී" ලෙස හැඳින්වෙන මෙම උත්සවය කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් මාස හතක් ප්‍රමාද වී පැවැත්විණ.
 
එය අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයින් සහ අමුත්තන් 46කගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර වැඩි දෙනකු මුහුණු ආවරණ පැළඳ සිටි බවත් දුරසථ භාවය තබාගෙන සිටි බවත් කියෝඩො ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
 
 පියාවූ අකිහිතෝ අධිරාජ්‍යයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු 2019 වසරේදී රාජ්‍යත්වයට පත්වූ නරුහිතෝ කුමරු ෆුමිහිටෝ කුමරුට වඩා වසර හයකින් වැඩිමල්ය.
 
නරුහිතෝ අධිරාජ්‍යයාට පුතුන් නොමැති අතර දියණියට සිංහාසනයේ උරුමය තහනම් කර ඇත.
රජ පෙළපතේ තෙවන උරුමක්කරුවා ෆුමිහිටෝ කුමරුගේ පුත්‍රයා ය.
 
බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

ජපානයේ ෆුමිහිටෝ කුමරු සිහසුනේ මීළඟ උරුමක්කරු ලෙස නම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site