IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජපානයේ හොක්කයිඩෝ දූපතටත් භූමි කම්පාවක්

රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් ජපානයේ හොක්කයිඩෝ දූපත කැලැඹිණි.

භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ හොක්කයිඩෝ දූපතේ උතුරු දෙසටය.

භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ඇතැයි දූපත් වැසියන් බිය වුණු නමුත් එවැන්නක් සිදු වූයේ නැත.

භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවී නැත.

(රොයිටර්)



අදහස් (0)

ජපානයේ හොක්කයිඩෝ දූපතටත් භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 612 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site