IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණවලට

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම එරට ක්‍රියා පිළිවෙළයි. වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වුවහොත්, ජනාධිපති ධුරය පවා අහිමි වීමට ඉඩ තිබේ.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර, බයිඩන් ඊට ඉදිරිපත් වනු ඇතැයි ද පැවැසෙයි. බයිඩන් 2024 ජනාධිපති ධුරයට ඉදිරිපත් වනු ඇත්තේ දෙවැනි සහ අවසන් ධුරය කාලය වෙනුවෙනි.

(රොයිටර්)



අදහස් (0)

ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණවලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site