
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය තීරණය කර ඇත.
පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට මිසයිල 200 කින් පමණ පහර දුන්නේය. එහ ප්‍රහාර වලක්වා ගැනීමට ඊශ්‍රායලය සමත් විය. එහිදී ඇමෙරිකාවේත් එක්සත් රාජධානියේත් සහාය ඊශ්‍රායලයට හිමිවිය. ඉරානය එල්ල කළ එම ප්‍රහාරය තරයේ හෙලා දැකීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ක්‍රියා නොකළ බව ඊශ්‍රායලය කියයි.
‘ඉරානය එල්ල කළ එම කුරිරු සහාසික ප්‍රහාරය අවිවාදාත්මකය හෙලා දැකීමට ජගත් මහ ලේකම්වරයා කටයුතු කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප අපගේ අප්‍රසාදය පළ කරනවා. විරෝධය පළ කරනවා. ඊශ්‍රායලයට පය තැබීමට අප ඔහුට අවසර දෙන්නේ නැහැ.’ යැයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
Indhika Thursday, 03 October 2024 12:15 PM
ලංකාවේ යුද්දේ කාලෙත් ඕකෙ හිටියා බෑන් කී මූන් කියලා කාලකන්නියෙක්.