චීන පරිගණක හැකර්වරුන්, ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කර ඇත.
මාධ්‍ය මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවකදී හෙළි වුණු තොරතුරු අනුවය. ඇමෙරිකන් සෙනට් සභා නියෝජිතයෙකු ද මෙම තොරතුරු තහවුරු කර ඇති බව සඳහන්ය.
චීන හැකර්වරුන් ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් 10 කින් විද්‍යුත් තැපැල් පණිවුඩ 60,000 ක් සොරකම් කර ඇති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd