
චීන විදේශ අමාත්‍ය ධුරය හෙබවූ සිං ගැංග් ට ධුරය අහිමි වීමට හේතුව, ඔහු චීන රූපවාහිනී නිවේදිකාවක වන ෆූ ෂියෝටියැං සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම බව මේ වනවිට අනාවරණය වී තිබේ.
57 හැවිරිදි සිං ගැංග් චීන විදේශ අමාත්‍ය ධුරයට පත් වූයේ 2022 දෙසැම්බරයේය. කෙසේ නමුත් 2023 ජූලි මාසයේ හිටිහැටියේ ඔහු ධුරයෙන් නරපා දැමීමට චීන කොමියුනිස්ට් පක්ෂ රජය තීරණය කළේය. විවාහකයකු වන සිං ගැංග් ට දරු දෙදෙනෙකි.
අවිවාහක තරුණියක වන 41 හැවිරිදි ෆූ ෂියෝටියැං ට ද දරුවකු සිටින බවත් එම දරුවාගේ පියා කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති බවත් පැවැසෙයි.
ෆූ ෂියෝටියැං චීනයේ පිළිගත් රූපවාහිනී නිවේදිකාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd