
එක් මාවතක් එක් තීරයක් යන සංකල්පය ඔස්සේ, චීනය ක්‍රියාත්මක කර ඇති යටිතල පහසුකම් වර්ධනය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියෙන් තමන් ඉවත් වන බව ඉතාලිය පවසා ඇත.
‘ජී7’ කණ්ඩායමේ ලෝක බලවතකු ද වන ඉතාලිය, මෙසේ තීරණය කළේ චීනය සමඟ ගිවිසුම් අත්සන් කර සිවු වසරක් ගතවෙද්දීය.
පසුගිය කාලය පුරාවට ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජේර්ජියා මොලෝනීගේ රජය මේ බව පවසා තිබුණු අතර, එය නිල වශයෙන් චීනයට දැනුම් දීම ඊයේ (6) සිදුවිය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.