IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චීනය මගී ගුවන් යානයක් හදලා

චීනය දේශීය වශයෙන් නිපදවූ පළමු විශාලතම දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) පළමු පියසැරිය ආරම්භ කිරීමට නියමිතය.

වසර ගණනක අත්හදා බැලීම්වලින් පසු චීන ඉන්ජිනේරුවන් මෙම මගී ජෙට් යානය නිපදවා ඇති බව පැවැසෙයි. එන්ජින් දෙකක් සහිත මෙම ජෙට් යානයේ ආසන 164 කි.

ගුවන් යානයේ මංගල ගුවන් ගමන ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට බෙයිජීං අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපල බලා සිදුවනු ඇති බව ද පැවැසෙයි.

මංගල යානා ගුවන් ගමනට එක්වීමට මගීන් තෝරා ගෙන ඇත්තේ ලොතරැයි දිනුම් ඇදීමකිනි.

(රොයිටර්)



අදහස් (0)

චීනය මගී ගුවන් යානයක් හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site