
ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජයයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඉන්දියාවේ සංචාරයකට යෑමට සූදානම් වෙයි.
චිලී රාජ්‍ය නායකයකු මේ අයුරින්, ඉන්දියවේ සංචාරය කිරීමට සූදානම් වෙන්නේ වසර 16 කට පසුවය.
ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා ඉන්දියාවේ සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, ආයෝජන සහයෝගීත්වයක් ඇති කර ගැනීම චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්ගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණ බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd