සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමය, හැරී කුමරා සහ මෙගාන් මාකෙල් ඉවත් කිරීමට හැරී කුමරුන්ගේ පියා මෙන්ම, තුන්වෙනි චාල්ස් රජු ද අකැමැත්ත පළ කර ඇතැයි බ්‍රිතාතන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
හැරී කුමරු සහ මෙගාන් මාකෙල්ට ලබා දී ඇති ගෞරව නාමය වන්නේ සසෙක්ස් ආදිපාදවරයා සහ අදිපාදවරිය යන්නය. එම ගෞරව නාමය ඔවුන්ගෙන් ඉවත් කිරීම සඳහා රජ මාළිගය තුළ ඉහලම මට්ටමින් සාකච්ඡා පවත්වා ඇතත් චාල්ස් රජු ඊට අකමැති වී ඇතැයි බ්‍රිතාතන්‍ය මාධ්‍ය පවසයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චාල්ස් රජු හැරී වෙනුවෙන් කතා කරයි