රාජාභිෂේකයෙන් පසු තෙවැනි චාල්ස් රජුගේ නිල ඡායාරූපය බකිංහැම් මාලිගය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.
කිරීටය පැලඳ සෙංකෝලය අතින් ගත් තෙවැනි චාල්ස් රජු ඡායාරූපයට නගා ඇත්තේ ඡායාරූප ශිල්පී හියුගෝ බර්නෑන්ඞ්ය.
ඒ අනුව, තෙවැනි චාල්ස් රජුගේ කිරුළු පැලඳීමේ නිල ඡායාරූපය ලෙස ප්‍රසිද්ධියට පත් වනු ඇත්තේ මෙම ඡායාරූපයයි.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චාල්ස් රජුගේ නිල ඡායාරූපය