සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට එන්නැයි චීන විදේශ ඇමැති වැංග් ඊ ට ඇමෙරිකාව නිල වශයෙන් ඇරැයුම් කර ඇත.
ඇමෙරිකාවත් චීනයත් අතර පවතින එදිරිවාදිකම් මුළුමනින්ම අවසන් කිරීමේ අරමුණින්, චීන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා සඳහා වොෂින්ටන් අගනුවරට ඇරැයුම් කළ බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබේ.
ඇමෙරිකාව, චීන විදේශ ඇමැතිවරයාට නිල වශයෙන් ඇරැයුමක් කළ පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීන විදෙස් ඇමතිට ඇමෙරිකාවෙන් ඇරැයුමක්