
ජාතික ආරක්ෂකව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, චීනයේ හෝ රුසියානු තාක්ෂණය භාවිතයට ගනිමින් නිෂ්පාදන කෙරෙන ‘ස්මාර්ට්’ මෝටර් රථ ඇමෙරිකාවට ආනයනය සහ ඇමෙරිකාව තුළ විකිණීම තහනම් කිරීමට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, මාධ්‍ය හමුවක් පවත්වමින්, ඇමෙරිකන් වාණිජ දෙපාර්තමේන්තු ලේකම්වරිය ජිනා රයිමන්ඩෝ පෙන්වා දී ඇත්තේ, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇත්තේ චීන සහ රුසියන් ‘ස්මාර්ට්’ මෝටර් රථවල භාවිතයට ගන්නා චීන සහ රුසියන් මෘදුකාංග බවය.
මෝටර් රථ හිමිකරුවන්ගේත්, එම මෝටර් රථවල ගමන් කරන පුද්ගලයන්ගේත් පුද්ගලික දත්ත එකතු කිරීම මෙම මෘදුකාංග හරහා සිදුවන බව ජිනා රයිමන්ඩෝ මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
487
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන රුසියන් මෝටර් රථ ආරක්ෂාවට තර්ජනයක්