
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ තෙල් සහ ගෑස් ගවේෂණය කරන චීනයට අයත් ‘හයි සැන් සි යු 760’ සමීක්ෂණ නෞකාව සම්බන්ධයෙන්, ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
චීන රජයට අනුව, ‘හයි සැන් සි යු 760’ මුහුදු පතුළ ගවේෂණය කරන නෞකාවකි. මෙය පසුගිය දෙසැම්බරයේ සිට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගර කලාපයට ඇතුළු වුණු බවත් පසුව ජනවාරි මාසයේ සිට බංග්ලසිදු කරමින් සිටින බවත් පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන යුද නැවක් ගැන ඉන්දියාව විමසිල්ලෙන්