නිරිත දිග චීනයේ සිචුවාන් ගල් අඟුරු ආකරයක පිපිරීමකින් පතල් අනතුරුවලින් 27 දෙනකු පමණ මිය ගිය බව චීන ආරංචි කියයි.
81 දෙනකු බේරා ගත් බවත්, 16 දෙනකු තුවාල ලැබූ වත් 24 පැයක් ඇතුළත සිදුවූ දෙවැනි ආකර අනතුර මෙය බවත් බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය කියයි.
සිකුරාදා එම පළාතේ තවත් ආකරයක පිපිරීමකින් 12 දෙනෙක් මරණයට පත් විය.
ආරක්ෂක පියවර නොගැනීම නිසා ගල් අගුරු සේවකයන්ට මෙවැනි විපත් සිදු වන බව කියති.
2012දී පතල්හි සිදුවූ මරණ ගණන 1300ක් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
චීන පතලක් පිපිරී 27ක් මරුට