IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


චීන නියෝජිත වැංග් ඊ රුසියන් ජනපති හමුවෙයි

චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. ඒ, ලෝකයේ ස්ථාවරත්වය සඳහා චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් සම්බන්ධයක් තිබිය යුතු බව පෙන්වා දෙමිනි.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. චීනය දිගින් දිගටම පවසා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදෙන බවය. එසේ වුවත් ඇමෙරිකාව පවසන්නේ චීනයේ සහාය නොඅඩුව රුසියාවට ලැබෙන බවය. චීනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අතර, රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවකට චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වනු ඇතැයි පැවැසෙයි. එම හමුවට මඟ පෑදීමක් ලෙස වැංග් ඊ සහ පුටින් අතර පැවැති හමුව සැලකිය හැකි යැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

චීන නියෝජිත වැංග් ඊ රුසියන් ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2129 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site