IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චීන නියෝජිතයාගේ ලන්ඩන් සංචාරය අවලංගුයි

චීන කොම්යුනිස්ට් පක්ෂ සාමාජිකයකු වන අර්කින් ටූනියාස්ගේ ලන්ඩන් සංචාරය අවලංගු කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි.

ෂින්ජියෑන් පළාතේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ටූනියාස් ලන්ඩන් නුවරට පැමිණීම වළක්වාලන ලෙස එක්සත් ජනපද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක්ද කර තිබිණ.

වයඹ දිග චීනයේ ෂින්ජියෑන් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද ටූනියාස් කටයුතු කර ඇත.

බ්‍රිතාන්‍ය රජය ටූනියාස්ට ලන්ඩන් නුවර සංචාරයක් සඳහා නිල වශයෙන් ආරාධනා නොකළ බවත් අමාත්‍යවරයකු හමුවීම සඳහා අවස්ථාව ලබා නොදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දී ඇත.

(බීබීසී)



අදහස් (0)

චීන නියෝජිතයාගේ ලන්ඩන් සංචාරය අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 564 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 719 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site