
චීන ජනාපධිති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජි්න්පින් සහ රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්වෙනු ඇති බවත්, රුසියන් යුක්රේන යුද්ධය එහි ප්‍රධාන මාතෘකාව වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
එහිදී යුක්රේන යුද්ධය සාමකාමීව සාකච්ඡා මාර්ගයකට යමින් විසඳා ගැනීම කෙරෙහි අවධානය යොමු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ජනාධිපති ජින්පින් පුටින් හමුවන්න යනවා