චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිං ට ඊයේ (14) එරට ජනපති ධුරය හිමිවිය.
චීනයේ ජනපති ධුරයට පත්වන්නේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වන අතර බහුතර ඡුන්දයෙන් සී ජිංපිං පක්ෂ නායකත්වයට පත්වුණේ මීට මාස හතරකට පෙරය.
සී ජිංපිංහට ජනපති ධුරයට පත් වීමත් සමඟ හූ ජිංතාවෝ එම ධුරයෙන් සමුගත්තේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
චීන කොමියුනිස්ට් පක්ෂ නායක සී ජිංපිංට ජනපති ධුරයට
සිල්වා පැරිස් Friday, 15 March 2013 05:31 PM
ඔබලා නැතිනම් ලොව තුල බලය සමතුලණය නොවේ.එය පවත්වා ගැනීමට ඔබටද තවතවත් ශක්තිය ලැබේවා!(නු)