IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


චීනය-රුසියාව ලෝකයට තර්ජනයක්

රුසියාව සහ චීනය, ලෝකයට තර්ජනයක් යැයි විදේශ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහා බි්‍රතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියාව සහ චීනය එක්වී කටයුතු කිරීම ලෝක සාමයට තර්ජනයක් බවත්, රුසියාවේත් චීනයේත් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝක බෙඳීමකට ලක් වී ඇති බවත් බි්‍රතාන්‍ය රජය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

රුසියාව සහ චීනය අතරේ ඉතාමත් සමීප මිත්‍රත්වයක් පවතී. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙන බව චීනය අවධාරණය කර තිබේ. රුසියාව පවසන්නේ, ලෝකයේ සාමය වෙනුවෙන් සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එල්ල වන තර්ජන හේතුවෙන් රුසියාව සහ චීනය අතරේ ශක්තිමත් සබඳතා පැවැතීම ඉතා වැදගත් බවය.

(රොයිටර්)



අදහස් (1)

චීනය-රුසියාව ලෝකයට තර්ජනයක්

wedage Wednesday, 15 March 2023 10:02 AM

ධනපති ලෝකය රුසියාවට සහ චීනයට තර්ජනයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site