චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එරට හිටපු නාවික හමුදාපති ඩොං ජුන් නම් කර තිබේ.
හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර මාස දෙකකට පසු නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඩොං ජුන් එම ධුරයට නම් කිරීම මෙසේ සිදුවිය.
බෙයිජීං අගනුවර පැවති ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු රැස්වීමක දී චීනයේ නීති සම්පාදකයන් විසින් අදාළ පත් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර කෙරුණි.
62 හැවිරිදි ඩොං ජුන් මෙම ජනවාරි මස මුල් සතියේ දී නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
චීනයේ නව ආරක්ෂක ඇමැති ඩොං ජුන්