
2022 වසරේ නොවැම්බර් මස මුල සිට මේ දක්වා කොවිඞ් ආසාදිතයින් මිලියන 200 ක් හඳුනාගෙන ප්‍රතිකාර කර ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසා ඇත.
චීන සෞඛ්‍ය අංශ මෙසේ පැවැසුවේ චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් චීන සෞඛ්‍ය අංශ ප්‍රසංශාවට ලක් කිරීමෙන් පසුවය. චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් සෞඛ්‍ය අංශ ප්‍රසංශා කළේ ‘කොවිඞ් 19’ වසංගතය පාලනය කර ගැනීමට ඔවුන් සමත් වීම ‘හාස්කමක්’ බව පෙන්වා දෙමිනි.
2022 වසරේ නොවැම්බර් මස මුල සිට මේ දක්වා කොවිඞ් ආසාදිතයින් මිලියන 200 න්, ලක්ෂ 8 ක් බරපතළ සංකූලතා ඇති වී තිබූ රෝගීන් බවත් ඔවුන් මේ වනවිට සුවය ලබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2129
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ ‘කොවිඞ්’ රෝගීන් මිලියන 200 ක්