
සඳට ගොඩ බෑමට සූදානමින්, සඳුගේ කක්ෂයට පිවිසි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය ලබා ගත් සඳුගේ ඡායාරූප මේවනවිට පෘථිවියට ලැබෙන්න සලස්වා තිබේ.
‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය සඳට ගොඩබෑම සිදු කරන්නේ ලබන 23 වැනිදාය.
‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, මවු යානයක් වැනිය. ඒ තුළ ‘වික්‍රම්’ නමින් පතිත කරවන යානයක් සහ ‘ප්‍රාග්යාන්’ යන නමින් රෝද සහිත රෝවර් යානයක් ද ඇත.
2025 නොවැම්බර් මස 04
213
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2079
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘චන්ද්‍රයාන් 3’ යානය සඳේ ඡායාරූප එවලා