IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘චන්ද්‍රයාන් 3’ ගොඩබාන්න සුදුසු තැනක් සොයයි

සඳේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමේ සූදානමින්, සඳේ කක්ෂයට පිවිස සිටින ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය, ආරක්ෂිතව සඳ මතට ගොඩ බෑමට සුදුසු ස්ථානයක් සොයා බලමින් සිටින බව වාර්තා වේ.

සඳට ගොඩබාන ‘චන්ද්‍රයාන් 3’ යානය නම් කර ඇත්තේ ‘වික්‍රම්’ යනුවෙනි. ‘වික්‍රම්’ යානය තුළ ‘ප්‍රාග්යාන්’ යනුවෙන් රෝබෝ රෝවර් යානයක් ද අන්තර්ගතය.

සඳේ කක්ෂයට වී සිටින ‘චන්ද්‍රයාන් වික්‍රම්’ යානය සඳ මතුපිට ඡායාරූප ලබා ගනිමින් ඒවා ඉන්දියා විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වයි. එම ඡායාරූප හරහා සඳ මත ඇති ආවාට බොහොම පැහැදිලිව දකින්න ලැබේ.

යානය ගොඩබෑමට සුදුසු ස්ථානයක් තීරණය කිරීම සිදුවන්නේ එම ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් පසුව යැයි ඉන්දීය විද්‍යාඥයෝ පැහැදිලි කරති.



අදහස් (0)

‘චන්ද්‍රයාන් 3’ ගොඩබාන්න සුදුසු තැනක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 389 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site