ඉන්දු පාකිස්තාන දේශසීමාවේ චිත‍්‍රපටයක් රූගත කිරීමට සූදානමින් සිටින සුප‍්‍රකට ඇමෙරිකා සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් (මැද) පසුගියදා ඉන්දියවේ මුම්බායි නුවරට පැමිණි අතර ‘රිලයන්ස් බිග් එන්ටර්ටේන්මන්ට්’ සමාගම වෙනුවෙන් එහි සභාපති අන්ල් අම්බානී (දකුණේ) මෙන්ම බොලිවුඞ් නළු අමිතාබ් භච්චන් ද හමුවූයේය.
2025 ඔක්තෝබර් මස 08
1695
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චිත‍්‍රපටයක් රූගත කරන්න ස්පීල්බර්ග් ඉන්දියාවට
වීරමුණි Friday, 15 March 2013 11:04 AM
ස්පීල්බර්ග් මහත්තයා නියම චිත්‍රපටියක් හදයි. (නි)
කුරේ Friday, 15 March 2013 11:06 AM
මේ මහත්තයාගේ චිත්‍රපටි බලලා තියෙන්නේ කවුද? නියමයි... (නි)
ගයාන් Friday, 15 March 2013 11:06 AM
ඉන්දියාවේ ඉතිහාසයත් විකෘති කර චිත්‍රපටි හැදූ අයට මෙතුමා නියම නිර්මාණයක් කරලා පෙන්වයි. (නි)
කුලේ Friday, 15 March 2013 11:08 AM
ලෝකයේ යතාර්ථවාදී සිනමාවට අති දක්ෂම අධ්‍යක්ෂතුමා මොහුයි. (නි)
බුවනෙක Friday, 15 March 2013 11:10 AM
මෙතුමාගේ චිත්‍රපටි හැමඑකක්ම ලෝක ප්‍රසිද්ධ වුණා. (නි)
ලලිත් Friday, 15 March 2013 11:16 AM
ඇයි අපිටත් ආවේ චැනල් 4. (නි)