කටාරය, ඊජිප්තුව සහ ඇමෙරිකාව මැදිහත් වීමෙන් ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡා ආරම්භ විය. සාකච්ඡා ආරම්භ වූයේ දෝහා කටාර්හිදීය. සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නියෝජිතයන් සහභාගී නොවුනු අතර, සහභාගී වූයේ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් පමණි.
සටන් විරාම සාකච්ඡා පවත්වා, ගාසා තීරයට තිරසාර සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් උත්සාහ ගනී. ඇමෙරිකාව, සාම සැලැස්මක් ද හඳුන්වා දී ඇති අතර, ඒ ගැන හමාස් සංවිධානයේ ද කැමැත්ත පළ වී ඇත.
කෙසේ නමුත්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය උන්න්දුවක් නොචක්වන බව පවසමින් හමාස් සංවිධානය සටන් විරාම සාකච්ඡාවලට නොපැමිණෙන බව දැනුම් දී ඇත. එහාම් සංවිධානය පවසන්නේ, ඊශ්‍රායලයට සාමය අවශ්‍ය නැති බවත්, සාමය ගැන ඊශ්‍රායලය උනන්දුවක් දක්වන්නේ නැති බවත්ය.
(ඒ.එෆ්.පී.)
මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය
බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ගාසා සටන් විරාම සාකච්ඡා හමාස් නැතිව ආරම්භ වෙයි