
ගාසා තීරයේ, ජබාලියා නගරයේ පිහිටි සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සරණාගත කඳවුරේ සිටි 90 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කි.
ඊශ්‍රායල හමුදාව ජබාලියා සරණාගත කඳවුරට මෙසේ පහර දී ඇත්තේ හමාස් සටන්කාමීන් එම කඳවුරේ සිට ඊශ්‍රායල හමුදාවට පහර දුන් නිසා යැයි පැවැසෙයි.
කෙසේ නමුත්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන කාන්තාවන් සහ දරුවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්‍රංශය පවසා ඇත. ගාසා තීරයේ ගැටුම් නවත්වා ස්ථිරසාර සටන් විරාමයක් වහා ආරම්භ විය යුතු යැයි ප්‍රංශය අවධාරණය කර තිබේ.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 19,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇත.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්