IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


ගාසා පලස්තීනුවෝ 59 න් මැරිලා

ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 59 දෙනකු මියගිය බවත්, එම 59 දෙනාගෙන් 17 දෙනකු ආහාර ලබා ගැනීමේ අරමුණින්, රැස්ව සිටි අය බවත් පැවැසෙයි.

ගාසා වැසියන්ට ආධාර ලබා දීම සිදුකරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකවෙමින් සහාය ලබා දෙන ‘ගාසා මානුෂීය පදනම’ නමැති සංවිධානය හරහාය.

පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, ඊශ්‍රායල හමුදාව වෙඩි තබා පහර දී ඇත්තේ, මෙම ‘ගාසා මානුෂීය පදනම’ සංවිධානය හරහා ආහාර ලබා ගැනීමේ අරමුණින් පෝළිම් ගැසී සිටි පලස්තීනුවන්ටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ගාසා පලස්තීනුවෝ 59 න් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 143 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15801 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 555 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site