IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගන්නවා

හමාස් කණ්ඩායමේ පාලනය යටතේ පවතින ගාසා තීරය මුළුමනින්ම තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා තිබේ. මේ වනවිටත් ගාසා තීරයට යැවෙන ජලය සහ ආහාර නැවැත්වීමට කටයුතු කර ඇතැයි පැවැසෙයි.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් තුවක්කුකරුවන්ගෙන් බොහෝ දෙනකු ලෙබනන් ජාතිකයන් බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් යැයි අනුමාන කරන බවත් ඊශ්‍රායලය වැඩි දුරටත් පවසා තිබේ.

හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙන බැවින් ගාසා තීරයේ සිටින සිවිල් වැසියන්ට වහා ආරක්ෂිත ස්ථානවලට යන්නැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු දැනුම් දී තිබේ.

මේ අතර, දේශපාලනය බැහැර කරමින්, අග්‍රාමාත්‍ය නෙදන්යාහු ගන්නා ඕනෑම තීරණයකට සහාය දක්වන බව ඊශ්‍රායල විපක්ෂ දේශපාලන කණ්ඩායම් ප්‍රතිඥා දී තිබේ.

(අල් ජසීරා)



අදහස් (0)

ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site